දේශීය

23 හැවිරිදි තරුණයා දියේ ගිලී මරුට

පයාගල, දියලගොඩ වෙරළ තීරයේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන් වී තිබේ.

 

තරුණයින් සිව්දෙනෙකු ඊයේ (05) සවස 5.45ට පමණ පයාගල දියලගොඩ වෙරළ තීරයේ දිය නෑමට ගොස් තිබුණි.

 

ඉන් එක් අයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇත.

 

එසේ දියේ ගිලී අතුරුදන් වී මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

 

මෙම පිරිස බොරලැස්ගමුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරන පිරික් බවට වාර්තා වෙයි.

 

මියගිය තරුණයා විසින් පැය භාගයකට පෙර ගත් සෙල්ෆි ඡායාරූපය පහතින් දැක්වෙයි.

Related posts

හිටපු ජනාධිපති රනිල් සහ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් අතර හමුවක්

Editor O

ඇප මුදල් භාරගැනීම අත්හිටුවීම සම්බන්ධයෙන් නිකුත් කළ ලිපියට එරෙහිව සජබය අධිකරණයට

Mohamed Dilsad

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය, කතානායකට හෙට බාර දෙනවා. – අජිත්.පී.පෙරේරා

Editor O

Leave a Comment