දේශීය

තුම්මුල්ල හන්දියේ දාපු දැමිල්ල – සියල්ල කැමරාවේ

තුම්මුල්ල හන්දියේ දී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරු තුවාල ලබා තිබේ.

 

අනතුර සිදුවන ආකාරය මෝටර් රථයේ ඉදිරිපස සවි කර තිබූ කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

 

මෝටර් රථය සහ ත්‍රිරෝද රථය එකිනෙක ගැටීමත් සමග තීරෝද රථ රියදුරු වාහනයෙන් පිටතට තල්ලු වෙන අතර ත්‍රීරෝද රථය මාර්ගයේ පෙරළී යයි.

 

 

Related posts

මධූෂ්ගේ හෙළිදරව්වකින් පසුව සොයාගත් දේ මෙන්න

Mohamed Dilsad

සම්පයෝ ඇතුළු සිව් දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

හිටපු අමාත්‍ය ටී.බී.ඒකනයක මහතා අභාවප්‍රාප්ත වෙයි.

Mohamed Dilsad

Leave a Comment