දේශීය

ඡන්ද දායකයෙක් වෙනුවෙන් රුපියල් 15ක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 15ක් විය යුතු බවට දේශපාලන පක්ෂ ලේකම්වරුන් එකඟතාවකට පැමිණ තිබේ.

 

ඒ, අද (24) පෙරවරුවේ මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවේදීය.

 

මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවේ සම්මතවීමත් සමග මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ට වියදම් කළ හැකි සීමා පිළිබඳව සාකච්ඡාවක් අද පෙරවරුවේ එලෙස මැතිවරණ කොමිසමේදී පැවැත්වුණි.

Related posts

කොරෝනා වෛරසය වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන 4 ක්

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ” ලේ මාපිලෙක්”

Editor O

නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

Mohamed Dilsad

Leave a Comment