දේශීය

රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම් හෙට සුපුරුදු පරිදි

රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල වැටුප් ගෙවීම හෙට (25) සුපුරුදු පරිදි සිදුකෙරෙන බව දැනුම්දෙයි.

 

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව සඳහන් කළේය.

Related posts

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරනවා – ජනපති

Mohamed Dilsad

කොස්ගොඩ වෙඩි තැබීමක්

Editor O

මෝසමක් සලකාබැලීමට අධිකරණයෙන් දිනයක්

Mohamed Dilsad

Leave a Comment