Trending Newsඑසැන පුවත්දේශීයකොස්ගොඩ වෙඩි තැබීමක් by Editor OJuly 11, 2025July 11, 2025090 Share0 කොස්ගොඩ මංසන්ධිය ආසන්නයේදී අද (11) සන්ධ්‍යාවේ වෙඩි තැබීමක් සිදු කර තිබේ. ඉන් පුද්ගලයෙකු තුවා ලබා රෝහල්ගත කර ඇත. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි. වෙඩි තැබූ පුද්ගලයන් පළාගොස් ඇතැයි පොලීසිය කියයි.