දේශීය

ඖෂධ වෙනුවෙන් රුපියල් බිලියන 40ක මුදලක්

අසීරු ආර්ථික පසුබිමක් මධ්‍යයේ වුවද ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටි අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම වසරේ ඖෂධ වෙනුවෙන් රුපියල් බිලියන 30-40ක මුදලක් වෙන් කිරීමට පියවර ගන්නා බවයි.

ඊයේ (17) දිනයේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

Related posts

මෝටර් රථ දෙපාර්තමේන්තු සේවා අද සිට

Mohamed Dilsad

සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රතිකාර හා පුනරුත්ථාපන පනත සංශෝධනයට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment