දේශීය

පවිත්‍රා සහ ජීවන් තොණ්ඩමන් නව අමාත්‍ය ධූරවල දිවුරුම් දෙයි

නව අමාත්‍යවරුන් දෙදෙනෙකු මීට සුළු මොහොතකට පෙර දිවුරුම්දී තිබෙනවා.

 

ඒ අනුව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පවිත්‍රා වන්නිආරච්චි ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම්දී තිබෙනවා.

 

එසේම ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යරයා ලෙස ජීවන් තොණ්ඩමන් දිවුරුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

 

 

Related posts

චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් උදව්වක්

Mohamed Dilsad

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 31 ක් වැලිසර නාවික හමුදා කඳවුරේ

Mohamed Dilsad

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය යටතට

Mohamed Dilsad

Leave a Comment