දේශීය

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලී පැනීමක්

පෙරවරු 07.00ට දකුණු කලුතර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමි දුම්රිය දකුණු කලුතර ස්ථානයේ පළමුවන වේදිකාවට ඇතුලත් කිරීමේදී පිලී පැනීමට ලක්ව තිබෙනවා.

 

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ඇතැම් දුම්රිය ප්‍රමාද වීමට ඉඩ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

 

Related posts

ප්‍රදේශ තුනකින් කොවිඩ් මරණ තුනක්

Mohamed Dilsad

අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂගෙන් සහතිකයක්

Mohamed Dilsad

අලුත් පාර්ලිමේන්තුව අරඹන දිනය මෙන්න

Mohamed Dilsad

Leave a Comment