විදෙස්

ජෙසින්ඩා ආර්ඩන් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

ජෙසින්ඩා ආර්ඩන් ලබන මාසයේ නවසීලන්ත අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව තමාට තවදුරටත් නායකත්වය දීමට ශක්තියක් නොමැති බව පවසමින් ඇය මෙලෙස ඉල්ලා අස්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Related posts

ඩොලරය නැගිටියි

Mohamed Dilsad

ඊශ්‍රායල-හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

මෙල්බර්න් නුවර කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment