විදෙස්

මෙල්බර්න් නුවර කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක ගින්නක්

(උදයම්,ඕස්ට්‍රේලියාව)   –   ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක ගින්නක් හට ගෙන තිබේ.
මේ නිසා ඒ අවට නිවාස සියයක ජනතාව ඉන් ඉවත් කිරීමට බලධාරින් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ස්වශන අපහසුතා හට ගැනීමත් සමඟ ජනතාව ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ගින්න හේතුවෙන් ඇති වූ දුමාරය කිලෝමීටර් 15 ක පමණ පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

අභ්‍යවකාශ පාෂාණයක් පෘතුවිය දෙසට

Mohamed Dilsad

ජනාධිපති ට්‍රම්ප්ගේ හිත වෙනස් වෙයි

Mohamed Dilsad

ලන්ඩනයේ තිබී හමුවූ මළ සිරුරු 39 ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment