දේශීය

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන තමා දැඩි කනස්සල්ලට පත්වෙනවා – ජනපති

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

 

ව්‍යවස්ථා විරෝධී ක්‍රම මගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරලා දැමීමේ කණ්ඩායම් විසින් එවැනිම උත්සාහයන් ශ්‍රී ලංකාවද අත්දුටු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

 

ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි ආයතන සියලු පුරවැසියන් විසින් ගෞරවයට පාත්‍ර වීම අත්‍යවශ්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ.

Related posts

රට පුරා මහ වැසි : ජලාශ රැසක් වාන් දමයි

Editor O

අණ නොතකා ධාවනය කල මෝටර් රථයේ සැකකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 18300 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment