දේශීය

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 18300 ඉක්මවයි

(UTV |කොළඹ) – මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 18,304 දක්වා ඉහළ යයි.

අද දිනයේදී තවත් 487 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශය පැවසීය.

මේ වනවිට දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 24,532 ක් වේ.

තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6156 කි.

Related posts

මැති-ඇමතිවරුන්ගේ ආරක්ෂාවෙන් ඉවත් කළ ප්‍රභූ ආරක්ෂකයන් 1200ක ට මේ දක්වා නිශ්චිත රාජකාරී පවරා නැහැ.

Editor O

මේ වසරේ ගතවූ මාස 05ට අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක්

Editor O

ජනාධිපතිවරණයේදී  නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම ට අවස්ථාව

Editor O

Leave a Comment