දේශීය

බිත්තර ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවීම අද ආරම්භ වෙයි

බිත්තර ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම අද (09) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

 

ඒ අනුව බිත්තර ආනයනය සඳහා වන ටෙන්ඩර් කැඳවීමේ කටයුතු මෙම සතිය තුළ සිදුකර අවසන් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

 

බිත්තර ආනයනය කිරීම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා සිදු කිරීමට නියමිත අතර සතොස ඇතුළු සියලුම වෙළඳසැල් හරහා බෙදාහැරීමට නියමිතයි.

Related posts

වාහන දඩ ගෙවීමට අලුත් ක්‍රමවේදයක්

Mohamed Dilsad

ලංකා රජය ඉල්ලා සිටි මුදල නිව් ඩයමන්ඩ් හිමි සමාගම ගෙවා දමයි

Mohamed Dilsad

ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම උපරිමයෙන් ඉටු කරනවා – ජනපති

Mohamed Dilsad

Leave a Comment