දේශීය

ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොනරාගල SSP

මොනරාගල පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඔහු භාරයේ තිබී ගංජා පැළ 350ක් හා පොළව අභ්‍යන්තරයේ ඇති දෑ නිරීක්ෂණය කළ හැකි උපකරණයක් ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

Related posts

UPDATE – ප්‍රවීන සිනමා නළු රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ තවත් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment