දේශීය

ඇඳිරි නීතිය කඩ කළ තවත් පිරිසක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ එම කාලසීමාව තුළ රථවාහන 07 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මේ අනුව පසුගිය කාලය පුරාවට නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 1,122 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගැනුණු රථවාහන සංඛ්‍යාව 162 කි.

Related posts

ආයතන 457ක් කෝප් කමිටුවට කැඳවයි

Editor O

වනජීවී සංචාරක නිවාස සහ කඳවුරුබිම් වැසේ [RELEASE]

Mohamed Dilsad

තැපැල් වර්ජනය තෙවෙනි දිනටත් ක්‍රියාත්මකයි : ලිපි පාර්සල් රැසක් ගොඩගැසිලා

Editor O

Leave a Comment