දේශීය

2022 වසරේ උසස් පෙළට 17 වනදා සිට උපකාරක පංති පැවැත්වීම තහනම්!

2022 වර්ෂයේ උසස් පෙළ සඳහා පෙනී සිටින සිසුන්ට උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම එළැඹෙන ජනවාරි 17 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භවීමට නියමිත බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා.

 

විභාගය ආරම්භ කිරීමට දින 05කට පෙර අදාළ සියලු විභාග උපකාරක පංති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම් කළයුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නියෝග කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටි

Related posts

රත්මලාන ගුවන් තොටුපොළ යළි සක්‍රීය වෙයි

Mohamed Dilsad

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවේ බිලියන 60ක කැබ් රථ ටෙන්ඩරය අන්ත දූෂිතයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක

Editor O

Leave a Comment