දේශීය

ලාෆ් ගෑස් මිල පහළට

ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

 

නව ගෑස් මිල ගණන් පහතින්,

 

* 12.5KG ගෑස් – නව මිල රු.5,080

 

* 5KG ගෑස් – නව මිල රු.2,032

Related posts

ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

මැදපෙරදිග සිට තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

නිරෝධායනයට ලක් වු අය වෙත හමුදාපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment