දේශීය

මැදපෙරදිග සිට තවත් පිරිසක් දිවයිනට

(UTV |කොළඹ) – මැදපෙරදිග රටවල් තුනක සිටි ශ්‍රී ලාංකිකයන් 71 දෙනෙකු ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.

මේ අනුව ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර්  රාජ්‍යයේ ඩුබායි හි සිට 35 දෙනෙකු මෙලෙස පැමිණියේය.

එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට අද අලුයම ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු දිවයිනට පැමිනිණි බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

Related posts

හෙට දුම්රිය සේවකයින් සේවාවලින් ඉවතට

Mohamed Dilsad

විදෙස්වලින් පැමිණි තවත් 203 ක පිරිසක් නිරෝධායනය වෙත යවයි

Mohamed Dilsad

නැවත දැනුම් දෙන තුරු නිදහස් වෙළඳ කලාපය වැසේ

Mohamed Dilsad

Leave a Comment