දේශීය

හෙට දුම්රිය සේවකයින් සේවාවලින් ඉවතට

(UTV | කොළඹ) – අද (27) මධ්‍යම රාත්‍රීයේ සිට හෙට (28) මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ආණ්ඩුවට එරෙහිව රට පුරා පැවැත්වෙන ජනතා අරගලයන් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වර්ජනය ක්‍රියාත්මක වේ.

ඒ අනුව දුම්රිය නියාමක සංගමය, දුම්රිය ස්ථානාධිපති සංගමය, ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් යුනියන්, දුම්රිය සේවක සංගමය, දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති තිහකට අධික ප්‍රමාණයක් විරෝධතාවයන්ට සහාය දැක්වීමට එක්වෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Related posts

17 හැවිරිදි පාසල් සිසුවාට දිවි අහිමි කළ අනතුර

Mohamed Dilsad

හපුතලේ සිදුවූ ගුවන් යානා අනතුර ගැන සෙවීමට කමිටුවක්

Mohamed Dilsad

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ට එරෙහිව විශ්වාසභංගයක් …?

Editor O

Leave a Comment