දේශීය

ෆේස්බුක් එකේ රට හදන්න කතා කරන අයට වනවාසී රාහුල හිමි කියූ කතාව

රට හදන්න කතා කරන බොහෝ පිරිසක් උදෑසන අවදි වූ පසුව තමා නිදාගත්ත ඇඳවත් පිළ‍ිවෙළට සකස් නොකරන අය බවත්, තමන්ගේ පවුල නිසි ලෙස හදාගෙන නැති අය බවත් පූජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසනවා.

 

එවැනි පිරිස් ෆේස්බුක් ඔස්සේ රට හදන්න කතා කරන බවත් උන්වහන්සේ පවසා සිටියා.

 

එවැනි විහිළු වැඩ නොකර, කාඩ් බෝර්ඩ් වීරයන් නොවී හදවතින් රට හදන්නට සියලු දෙනාට දායකත්වය ලබාදෙන ලෙස තමා ඉල්ලීමක් කරන බවත් පූජ්‍ය වනවාසී රාහුල හිමියන් වැඩිදුරටත් පවසා සිටියා.

Related posts

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට

Editor O

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

මන්ත්‍රී රාසමානික්කම්ට කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment