දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ 01, 02, 03, 04, 07, 09, 10, 11 යන ප්‍රදේශවලට අද (07) රාත්‍රී 10.00 සිට හෙට (08) පස්වරු 4.00 දක්වා පැය 18 ක කාලයක් ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

 

මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නල පද්ධතියට අදාළව සිදු කරනු ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බවයි මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියේ.

 

Related posts

ලංවීම ඉංජිනේරු සංගමය ආණ්ඩුවට රතු එළි පෙන්වයි…!.

Editor O

රේගු කරුණු ගැන අවබෝධතා ගිවිසුමක්

Mohamed Dilsad

ත්‍රිරෝද හා පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment