දේශීය

මන්ත්‍රී රාසමානික්කම්ට කොවිඩ්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම් මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ. ඔහු සිය ට්විටර් ගිණුමෙන් මේ බව ප්‍රකාශ කරයි. මන්ත්‍රිවරයා පවසන්නේ ඊයේ දිනයේදී තමන්ට කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වූ බවයි.

Related posts

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි [UPDATE]

Mohamed Dilsad

චිකන්ගුන්යා රෝග ලක්ෂණ සහිත පිරිසක් හඳුනාගැනේ.

Editor O

Leave a Comment