දේශීය

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

(UTV | කොළඹ ) – කොවිඩ් -19 ආසාදිතව සිටි මෙරට තවත් රෝගීන් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි.

වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 2,121 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

හෝමාගම බිහිසුණු රිය අනතුරක්

Mohamed Dilsad

මේ දක්වා ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන්

Mohamed Dilsad

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයට ඉන්දියාවේ සහාය

Mohamed Dilsad

Leave a Comment