Trending News

කැරට් 22කට වැඩි රන් ආභරණවලට ගැසට් එකකින් දාපු අලුත්ම සීමාව

කැරට් 22කට වැඩි රත්‍රං, ආභරණ ලෙස ගෙන ඒම සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

ඒ අනුව රත්රන් ජාවාරම වැලැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

 

 

 

Related posts

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත්වන්න – ඇමරිකානු රජයෙන් දැනුම්දීමක්

Editor O

ඉන්දීයාවේ මෝදිට බංග්ලාදේශයෙන් සහතිකයක්

Editor O

Power outages reported in several areas

Mohamed Dilsad

Leave a Comment