දේශීය

දකුණු පළාතේ ATM වලට සුද්දයක් දුන් පිරිසක් ‍සොයා මෙහෙයුම් ඇරඹෙයි

හික්කඩුව, ගාල්ල හා බද්දේගම පිහිටි ATM යන්ත්‍රවලින් රුපියල් කෝටියක මුදලක් සොරකම් කළ විදේශිකයන් බවට සැක කරන පිරිසක් සොයා පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

ATM යන්ත්‍රවල පරිගණ පද්ධතියට ඇතුළු දත්ත වෙනස් කොට මෙලෙස මුදල් ‍සොරකම් කර ඇති අතර එම යන්ත්‍ර අසළ සවිකර තිබූ CCTV පද්ධතියන්ට ස්ටිකර් වැනි යමක් අලවා ඇති බවත් පොලීසිය පවසනවා.

 

ප්‍රදේශ තුනෙහිම මුදල් සොරකම් කර ඇත්තේ එකම ආකාරයෙන් බැවින් මෙය එකම කණ්ඩායමක් විසින් සිදුකරන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ

Related posts

හිටපු ජනාධිපති රනිල්, මන් මෝහන් සිං ට අවසන් ගෞරව දක්වයි.

Editor O

ඇඳිරිනීතිය උල්ලංඝණය කල පිරිස 14,966 දක්වා ඉහළට

Mohamed Dilsad

තවත් ආසාදිතයන් රැසක් මෙරටින් වාර්තා වෙයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment