දේශීය

ඇඳිරිනීතිය උල්ලංඝණය කල පිරිස 14,966 දක්වා ඉහළට

(UTV | කොළඹ) – ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 14,966  දක්වා ඉහලගොස් තිබේ.

තවද මේ දක්වා පොලිස් භාරයට ගෙන ඇති මුලු වාහන සංඛ්‍යාව 3751ක්.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ අද උදාසන 6සිට දහවල් 12 දක්වා පැය 6ක කාලය තුල පමණක් පුද්ගලයන් 171 දෙනෙකු සහ වාහන 86 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related posts

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10 ක් අවධානම් : විමසිලිමත්ව සිටින්න – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

Editor O

විදුලිය බිඳ වැටීමේ වාර්තාව හෙට කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

🔴 LIVE : පාර්ලිමේන්තු සජීවී විකාශය | 20.05.2022

Mohamed Dilsad

Leave a Comment