විදෙස්

හිටපු 16 වන බෙනඩික් පාප්වහන්සේ දිවි සැරිය නිමා කරයි

හිටපු 16 වන බෙනඩික් පාප්වහන්සේ අද (31) වතිකානුවේ දී දිවියෙන් සමුගෙන ඇති බව වාර්තා වනවා.

 

රෝගාතුරුව කාලය ගත කළ උන්වහන්සේ දිවියෙන් සමුගන්නා විට 95 හැවිරිදි වියේ පසුවුණා.

 

වසර 08ක කාලයක් පාප් ධූරයේ කටයුතු කළ උන්වහන්සේ 2013 වසරේ දී අසනීප තත්ත්වයක් හේතුවෙන් සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.

 

ක්‍රි.ව 1415 දී සිටි 12 වන ජොර්ජ් පාප්වහන්සේගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව පාප් ධූරයෙන් ඉල්ලා අස්වූ එකම පුද්ගලයා බවටද බෙනඩික් පාප්වහන්සේ සැලකෙනවා

Related posts

ජෝර්ජ් ෆ්ලොඩ් ඝාතකයාට වසර 22 කට වැඩි සිර දඩුවමක්

Mohamed Dilsad

සිරියාවේ බෝම්බ පිපිරීමකින් 51 දෙනෙක් මරුට

Mohamed Dilsad

මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය ජාතිකයා සිරගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment