දේශීය

ආචාර්ය උපාධියක් හදාරන්න රජයේ සේවකයන්ට ලැබුණු අවසරය

ජ්‍යෙෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබා දීමට රජය විසින් තීරණය කර ඇති බව සඳහන් වනවා.

 

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 28/2022 යටතේ මෙම අවසරය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

 

2022.09.12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එම තීරණය ගෙන ඇතැයි අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Related posts

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 92 ජනාධිපති රනිල්ට සහාය පළ කරයි.

Editor O

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

බස්නාහිර සිරවී සිටි තවත් පිරිසක් ගම්බිම් වෙත

Mohamed Dilsad

Leave a Comment