Trending News

වයස්ගත සිරකරුවන් ගැන තීරණයක් ගන්න අධිකරණ ඇමති සැරසෙයි

බන්ධනාගාරගතව සිටින වයස්ගත රැඳවියන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට කමිටුවක් පත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

එමෙන්ම වයස්ගත හා අසාධ්‍ය රෝගවලින් පෙළෙන රැඳවියන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පවසනවා.

එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම ආරම්භ කර ඇති බවත් ඒ සඳහා අනුකමිටු කිහිපයක්ම පත් කර ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුර‍ටත් පවසා සිටියා.

Related posts

தங்காலையில் இன்று மற்றுமோர் துப்பாக்கிச் சூடு

Mohamed Dilsad

Navy arrests 7 persons for engaging in illegal fishing

Mohamed Dilsad

“I am not here to prove myself” – Kohli

Mohamed Dilsad

Leave a Comment