Trending Newsදේශීය

අපේ ඉලක්කය ජනවාරි මාසයේ IMF අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීම – මහ බැංකු අධිපති

මූල්‍ය සහතිකය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට දෙසැම්බර් මාසයේ ඉලක්කර තිබුණත් එය මේ අවස්ථාවේ සිදු නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව චීනය සමඟ සිදුකරන සාකච්ඡාවල ප්‍රමාදය එයට හේතුව බවත් ලබන ජනවාරි මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

මෙම මාසය තුළ චීනයේ මූල්‍ය සහතිකයක් ලබාදෙනවා නම් අපට එය සිදුකළ හැකි බවත් මෙම තත්ත්වය කළමනාකරණය කළ හැකි බවට විශ්වාසයක් ඇති බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

අයහපත් කාළගුණයත් සමග ජලාශ 05ක වාන් දොරටු විවෘත කරයි

Mohamed Dilsad

මහ බැංකුව අද සිට බැංකු අනුපාතිකය අඩු කරයි

Mohamed Dilsad

Japan Proposes End to Commercial Whaling Ban, Faces Pushback

Mohamed Dilsad

Leave a Comment