ක්‍රීඩා

ධනුෂ්ක ගුණතිලක දෙවැනි ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර්

(UTV | කොළඹ) – අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය දෙවැනි ඇප ඉල්ලීම් පත්‍රය ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව දාළ ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර් මස 08 වැනි දින නිව් සවුත්වේල්ස් අධිකරණයේදී සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් ගුණතිලකට චෝදනා එල්ල වී තිබෙනවා.

Related posts

මැතිව්ස් සහ දුෂ්මන්ත ලෝක කුසලාන කණ්ඩායමට කැඳවයි

Mohamed Dilsad

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාව [VIDEO]

Mohamed Dilsad

සිව්වැනි දිනය අවසන් – මැතිව්ස් – කුසල් ශතක සමඟ නොදැවි සටනේ..

Mohamed Dilsad

Leave a Comment