ක්‍රීඩා

සිව්වැනි දිනය අවසන් – මැතිව්ස් – කුසල් ශතක සමඟ නොදැවි සටනේ..

(UTV| කොළඹ) – නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය සිව්වැනි දිනයට අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03 ක් පමණක් දැවි ලකුණු 259 ක් රැස් කරගෙන සිටියේය.

ඒ අනුව නවසීලන්තයට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණූ 37 ක් පසු පසින් සිටියි.

තරඟය අත්හිටුවන විට නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි කුසල් මෙන්ඩිස් ලකුණූ 116 (287) ක් සහ ඇන්ජලෝ මැතිව්ස් 117 (293) රැස් කරගෙන සිටියහ.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 282/10
නවසීලන්ත පළමු ඉනිම – 578/10

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රධාන පුහුණුකාර තනතුරට කෙරුණු යෝජනාව මහේල ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

පකිස්තානය ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමට ඇඟිල්ල දිගු කරයි

Mohamed Dilsad

කාන්තා 20යි20 ලෝක කුසලාන ආරම්භක තරගයේදී ශ්‍රී ලංකාවෙන් පෙරළියක්

Mohamed Dilsad

Leave a Comment