ක්‍රීඩා

ධනුෂ්ක ගුණතිලක දෙවැනි ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර්

(UTV | කොළඹ) – අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය දෙවැනි ඇප ඉල්ලීම් පත්‍රය ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව දාළ ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර් මස 08 වැනි දින නිව් සවුත්වේල්ස් අධිකරණයේදී සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් ගුණතිලකට චෝදනා එල්ල වී තිබෙනවා.

Related posts

ශ‍්‍රී ලංකා තරඟ සංචාරය සඳහා බංග්ලාදේශයෙන් සුභ ප්‍රතිචාර

Mohamed Dilsad

කෝලිගේ ඔටුන්න ෂර්මාට

Mohamed Dilsad

කොරෝනා නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම අවිනිශ්චිතයි

Mohamed Dilsad

Leave a Comment