විදෙස්

ප්‍රබල භූ කම්පනය

(UTV |  කාත්මන්ඩ්) – අද (09) උදෑසන සිදුවූ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.6ක් සටහන්ව ඇති අතර ඒ හේතුවෙන් බටහිර නේපාලයේ ඩෝටි නම් නගරයේ නිවාස විශාල සංඛ්‍යාවක් විනාශවී ඇති බව වාර්තා විය.

මේ අතර ඉන්දීය බලධාරීන් පැවසුවේ එම භූ කම්පනයේ බලපෑම ඉන්දියාවේ නවදිල්ලි නගරයට පවා දැනී තිබුණි.

Related posts

සිංගප්පූරුවේ කොරෝනා රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාර 2ක්

Mohamed Dilsad

ජැක් මා අතුරුදන්ව නැහැ

Mohamed Dilsad

Leave a Comment