විදෙස්

ජැක් මා අතුරුදන්ව නැහැ

(UTV |චීනය) – අතුරුදන්වූ බව කියන ජැක් මා ගැන අද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ ජැක් මා අතුරුදන් වීමක් හෝ රජයෙන් පැහැරගැනීමක් සිදුවී නොමැති බවටයි.

ඔහු විසින් ආණ්ඩුව විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශවලට අනතුරුව ඔහු කෙටි කලක් නිහඬව සිටීමට තීරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය වල දැක්වේ.

මේ අතර ඔහු මාධ්‍යවලට මුහුණදීමෙන් ද වැලකී සිටීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Related posts

දිල්ලි සංචරණ සීමා නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වී, පළමු මාසය තුළ පුද්ගලයින් 37,660ක් පිටුවහල් කරලා

Editor O

WhatsApp වලට අළුත් වෙනසක්

Mohamed Dilsad

Leave a Comment