විදෙස්

“සාම සාකච්ඡාවලට එන්න නම් වන්දි ගෙවන්න”

(UTV | කොළඹ) – යුක්‍රේනු ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරන ආකාරයට ඔහු රුසියාව සමඟ සාම සාකච්ඡා සඳහා ප්‍රවිශ්ඨ වන්නේ, යුද්ධය හේතුවෙන් යුක්රේනයට සිදු වූ හානියට වන්දි ගෙවන්නේ නම් පමණකි.

එසේ නොමැති ව රුසියාවට තම භූමි ප්‍රදේශයෙන් සෙන්ටිමීටරයක ප්‍රමාණයක්වත් ලබා නොදෙන බවත් රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනයේ කලාප 14ක සහ කීව් අගනුවර මිලියන 4ක ජනතාවට මේ වන විට විදුලිය නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

චීනයේ අපුරු දරු උපතක්

Mohamed Dilsad

ඉරානයට භූ කම්පන වලින් බලපෑම්

Mohamed Dilsad

ක්‍රිමියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමක්. සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment