දේශීය

සංචාරක ඇමැතිගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ඔවුන්ගේ සංචාරක ගමනාන්ත ලැයිස්තුවට එක් කරන ලෙස සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ජාත්‍යන්තර සංචාරකයින්ගෙන් ඉල්ලීමක් කොට ඇත.

රට මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් රට කෙමෙන් මිදෙන බවත්, මෙරටට පැමිණෙන සංචාරකයන් හොඳින් රැකබලා ගන්නා බව ඒ මහතා සහතික කරනවා.

ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාරයට ලැදි ජාතියක් බවත්, එහි තරඟකරුවන් හා සසඳන විට ගෙවන මුදලට නිසි වටිනාකමක් ලබා දෙන බවත් හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කොට ඇත.

Related posts

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර්ගේ 20 වෙනි ගුණ සමරුව

Editor O

ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

දෙහි­වල ජාතික සත්ත්වෝ­ද්‍යා­නයේ සිටි සුදු අත් ඇති ගිබන් වඳුරා ජීවිතයට සමුදෙයි

Editor O

Leave a Comment