විදෙස්

ක්‍රිමියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමක්. සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට

(UTV|රුසියාව) – ක්‍රිමියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ක්‍රිමියාව රුසියානු පාලනයට යටත්ව පවතින රටකි.

මෙම පාසලේම සිසුවෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුව අදාළ සිසුවාද ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දුනීසියාවට යළිත් භූ කම්පනයක්

Mohamed Dilsad

පාකිස්තානයේ බස් අනතුරකින් 20 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

පාකිස්තාන හමුදාවට අයත් ගුවන් යානයක් අනතුරට

Mohamed Dilsad

Leave a Comment