දේශීය

වැට් හා දේශීය ආදායම් බදු පනත්කෙටුම්පත් සඳහා පෙත්සම් 10ක්

(UTV | කොළඹ) – එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් හා දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 8ක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබේ.

මෙම පෙත්සම් 10ට අදාළ පිටපත් තමන් වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Related posts

කාදිනල් හිමිගේ ඉල්ලීමට මුස්ලිම් කවුන්සිලයේ පූර්ණ සහයෝගය

Mohamed Dilsad

ස්වාමීන් වහන්සේලා දෙනමක්, දේවානන්දගේ, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කරයි.

Editor O

නව අගමැතිගේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment