දේශීය

වැට් හා දේශීය ආදායම් බදු පනත්කෙටුම්පත් සඳහා පෙත්සම් 10ක්

(UTV | කොළඹ) – එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් හා දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 8ක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබේ.

මෙම පෙත්සම් 10ට අදාළ පිටපත් තමන් වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Related posts

සජිත් සමාව ගනී.

Mohamed Dilsad

O/L දරුවන්ට නිවසේ සිට ඉගෙන ගන්න ගාස්තු රහිත විශේෂ දුරකථන සේවාවක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment