දේශීය

සජිත් සමාව ගනී.

(UTV |කොළඹ) –  තමන් ජනතාවගෙන්, සමාව ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසයි.

ඒ ඊයේ (21) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, අගරදගුරු කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයෙන් උන්වහන්සේට යම් අපහසුතාවයක් අප්‍රසාදයක් ඇති වුයේ නම් ඒ සම්බන්ධයෙනි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

Related posts

දුම්රිය සේවයෙන් පිරිසක් විශ්‍රාම යද්දී දුම්රිය ගමන්වාර රැසකුත් නතර වෙයි

Mohamed Dilsad

විනිසුරු වැටුප්වලින් බදු අය කිරීම ගැන අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

පුනරුදයේ – කරුමය, වසරේ පළමුු මාස 07 ට, අලි මරණ 400ක්…!

Editor O

Leave a Comment