දේශීය

ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

(UTV | කොළඹ) – ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මේ බව තහවුරු කළේ ය.

ඔහු සඳහන් කළේ, මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඇය අත්අඩංගුවට ගත් බව ය.

ඇය මෙරට ප්‍රසිද්ධ සමාගමක ප්‍රධාන විධායක නිලධාරිනියකි.

Related posts

අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේ අපවත් වෙයි

Mohamed Dilsad

ඇඳිරි නීති සමය තුළ නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය ඉහළට

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට තවත් වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment