දේශීය

ඇඳිරි නීති සමය තුළ නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය ඉහළට

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, ඇඳිරි නීතිය පැන වූ දිනයේ සිට 15 වැනිදා දක්වා කාලය තුළ අදාළ වැටලීම් ක්‍රියාත්මක කළ අතර එහිදී බලපත්‍ර අත්හිටවනු ලැබූ සුරාසැල් සංඛ්‍යාව 06 ක් බවත්ය.

එමෙන්ම සිදුකරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 400 කට අධික පිරිසකට එරෙහිව නඩු පැවරීමට නියමිතව ඇතැයි ද කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

Related posts

ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානම් තත්ත්වයක් ඇති වෙලා – නාමල් රාජපක්ෂ

Editor O

”ඉන්ධන මිල වැඩි වුණේ බොර තෙල් මිල ඉහළ ගිය නිසාම නෙවෙයි”

Mohamed Dilsad

නාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට

Editor O

Leave a Comment