දේශීය

පාන් මිල අද අඩුවේ

(UTV | කොළඹ) – පාන් ගෙඩියක් රුපියල් 10ත් 20ත් අතර මිලකින් අද (31) සිට අඩු කිරීමට නියමිතයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ඔවුන්ගේ විධායක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් ගන්නා බවයි.

ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි වෙළඳපොලේ පැවතීම මෙලෙස මිල අඩු කිරීමට හේතු වී තිබෙනවා.

Related posts

ස්ටාර්ලින්ක් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ඊලොන් මස්ක් වැඩි කැමැත්තක් නැති හැඩ..?

Editor O

බස්නාහිරින් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ළඟදීම විපක්ෂයේ නව පෙරමුණක්

Mohamed Dilsad

Leave a Comment