දේශීය

හික්කඩුවේ වෙඩි තැබීමක් : දෙදෙනෙක් මරුට

(UTV | කොළඹ) – හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි වැඩීමෙන් තුවාල ලබා මොවුන් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් ඇති අතර ඉන්පසු මොවුන් මියගොස් තිබේ.

යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

අද (31) උදෑසන 9.30ට පමණ අදාළ වෙඩිතැබීම සිදුව ඇත.

අධිකරණ කටයුත්තක් සඳහා යමින් සිටි දෙදෙනෙකුට එලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

Related posts

ඔලිව් තෙල් මිල ඉහළයාමේ අවදානමක්

Mohamed Dilsad

ජනාධිපතිට සහ අගමැතිට රිෂාර්ඩ්ගෙන් ආයාචනාවක්

Mohamed Dilsad

ඉතාලි නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයා රට තුළට භාර ගැනේ

Mohamed Dilsad

Leave a Comment