Trending Newsඑසැන පුවත්දේශීය

ස්ටාර්ලින්ක් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ඊලොන් මස්ක් වැඩි කැමැත්තක් නැති හැඩ..?

ප‍්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද‍්‍රිකා අන්තර්ජාල සේවාවට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට බලපත්‍රය ලබා දී ඇතත් ඊට අවශ්‍ය උපාංග ආනයනය කිරීම සඳහා එම සමාගම මෙතෙක් ඉල්ලුම් කර නොමැති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගිය අගෝස්තු මාසයේදී එම සමාගම වෙත විදුලි සංදේශ සේවා සැපයුම් අවසරය නිල වශයෙන් නිකුත් කරන ලදී. ඔයුව් වෙත මෙරට සේවා සැපයීමට අවසර දෙමින් ටෙලිකොම් නියාමන නීති සංශෝධනයක් ද පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත.

ශ්‍රී ලංකාවට අදාල උපකරණ ආනයන කල හැකි බව දැනුම් දුන්නද මෙතෙක් ඒ සදහා ප‍්‍රතිචාර දක්වා නැති බවත් ශ‍්‍රී ලංකා රේගු ආරංචි මාර්ගද සදහන් කරයි.

Related posts

President apprises UN Resident Coordinator on political situation

Mohamed Dilsad

රැකියා අහිමිවූ විදෙස්ගත ශ්‍රමිකයින්ට වෙනත් රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

அலோசியஸ், பலிசேன பிணை வழக்கு 18 ஆம் திகதி…

Mohamed Dilsad

Leave a Comment