දේශීය

වායුගෝලය නැවතත් කැළඹෙයි

(UTV | කොළඹ) – දිවයින ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර, නැගෙනහිර හා උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් සෙසු ප්‍ර දේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.

Related posts

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

Mohamed Dilsad

නව කොරෝනා රෝගීන් 11දෙනා ගැන තොරතුරු රැසක්

Mohamed Dilsad

බස්නාහිර පළාතේ වැටලීම්වලින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment