ගොසිප්

පෙන්ගුයින් ට තර්ජනයක්

(UTV | කොළඹ) – ඇන්ටාක්ටිකාවට ආවේනික එම්පරර් පෙන්ගුයින් විශේෂය, වද වී යාමේ තර්ජනයට ලක්ව ඇති බව, නිල වශයෙන් නිවේදනය කර තිබේ.

දේශගුණික විපර්යාස හේතුවෙන්, ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දියවී යාම, මීට ‍ප්‍රධාන හේතුවයි.

එම්පරර් පෙන්ගුයින්, ලොව වෙසෙන පෙන්ගුයි වර්ගවලින් උසම සහ විශාලතම වර්ගයයි.

අමෙරිකානු මත්ස්‍ය සහ වන සත්ව සේවය මෙම සතුන් ආරක්ෂා කර ගැනීමට පියවර ගෙන ඇත. මේ වන විට සතුන්ගේ දීර්ඝ කාලීන පැවැත්ම විශාල ලෙස අභියෝගයට ලක්ව ඇති බව වාර්තා වේ.

Related posts

කරාටේ ක්‍රීඩාවේ හපන්කම් දැක්වූ අගමැති [PHOTOS]

Mohamed Dilsad

ඉතා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයක් ලංකාවේත්

Mohamed Dilsad

කොරෝනා ආසාදිත වාසු ජයටම උපන්දිනය සමරයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment