දේශීය

හිඟ විදුලි බිල්පත් ගෙවන්න සහන කාලයක්

(UTV | කොළඹ) –  හිඟ විදුලි බිල්පත් ඇති රජයේ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා එම බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබාදී ඇති බව ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ රජයේ ආයතන රැසක හිඟ විදුලි බිල්පත් අයකර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවය.

ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

Related posts

අද පස්වරු 4.30 වන විටත් කොරා්නා ආසාධිතයෙකු වාර්තා වී නැහැ

Mohamed Dilsad

කන්දකාඩුවලින් පැනගිය රැඳවියන් පිරිසක් කොටුවෙයි

Mohamed Dilsad

පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය කරුණකට පමණක් භාවිත කරන්න

Mohamed Dilsad

Leave a Comment