දේශීය

හිඟ විදුලි බිල්පත් ගෙවන්න සහන කාලයක්

(UTV | කොළඹ) –  හිඟ විදුලි බිල්පත් ඇති රජයේ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා එම බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබාදී ඇති බව ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ රජයේ ආයතන රැසක හිඟ විදුලි බිල්පත් අයකර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවය.

ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

Related posts

රන්ජන් ඇප මත නිදහස් කෙරේ

Mohamed Dilsad

මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

Mohamed Dilsad

Leave a Comment